අන්තරේ විරෝධයේ දී 25ක් අත්අඩංගුවට

අන්තරේ විරෝධයේ දී 25ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූවිරෝධතා අතරතුර විරෝධතාකරුවන් 25 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීමට මරදාන ඩීන්ස්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබුණි.