මෙරට උද්ධමනය තවත් ඉහළට

මෙරට උද්ධමනය තවත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64 යි දශම 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ පැවතියේ සියයට 60 යි දශම 8 ක අගයක බවයි.