අද ඉන්ධන සංශෝධනයක් නෑ – ඇමති කංචන

අද(01) දිනයේ ඉන්ධන මිල ගණණ්වල සංශෝධනයක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේ ලෝක වෙළෙඳපොලෙහි ඉන්ධන මිලහි සිදුවන මිල වෙනසකම්වලට සාපේක්ෂව මිල සූත්‍රය හරහා සෑම මසකම පළමු වැනි දා සහ පහළොස් වෙනි දින යන දිනයන්හි දී ඉන්ධන ගාස්තු වෙනස් වන බවයි.

