Homeඋණුසුම් පුවත්දුම්වැටියක මිල ඉහළටSeptember 1, 2022 1:35 pm 0 දුම්වැටියක මිල රුපියල් 3කින් , 5කින්, 10කින් සහ 15 යන මිල ගණන් වලින් ඉහළ දමා තිබෙනවා. සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා ඇත්තේ.