Homeඋණුසුම් පුවත්156 වන පොලිස් දිනය අදSeptember 3, 2022 7:00 am 0 156 වන පොලිස් දිනය අදට (03) යෙදී ඇති තිබෙනවා. ඒ වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. පොලිස්පති සී.ඩී. වික්රමරත්නගේ ප්රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.