156 වන පොලිස් දිනය අද

156 වන පොලිස් දිනය අද

156 වන පොලිස් දිනය අදට (03) යෙදී ඇති තිබෙනවා.

ඒ වෙනුවෙන් විවිධ ආගමික වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.