ජනපති රනිල් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරියට සුබපතයි

ජනපති රනිල් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරියට සුබපතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ එලිසබෙත් ට්‍රස් වෙත සුබපැතුම් එක්කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සංස්කෘතික සහ ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

COMMENTS