උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් වල වලංගුතාවයට නිශ්චිත කාල සීමාවක් නෑ

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් වල වලංගුතාවයට නිශ්චිත කාල සීමාවක් නෑ

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්ණ, විවාහා සහ මරණය සහතික වල සහතික කළ පිටපත් කාල සීමාවකින් තොරව වලංගු බව රෙජිස්ටර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.මෙම පිටපත් වල වලංගු කාලය ලෙස මෙතෙක් පැවතියේ මාස හයකි.

මේ අතර යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධික නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතු බව ද රෙජිස්ටාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන පැවසීය.