තවත් පිරිසකට හෙට රාජ්‍ය ඇමති පට්ටම් ?

තවත් පිරිසක් නව රාජ්‍ය අමාත්‍යවරු ලෙස හෙට(08) දිනයේ දිවුරුම් දීමට නියමිත බව නිල නොවන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව හෙට උදෑසන මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදී නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න පිරිසක් දිවුරුම් දීමට නියමිත බවයි පැවසෙන්නේ.

