Homeඋණුසුම් පුවත්පළමු පාසල් වාරයේ දෙවන අදියරය අදින් අවසන්September 7, 2022 7:41 am 0 2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (07) අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, දෙවන පාසල් වාරය ලබන (13) වන අඟහරුවාදා ආරම්භ වන බවයි.