Update:- සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්තශාලාවේ ගින්න පාලනය කෙරේ

Update:- සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්තශාලාවේ ගින්න පාලනය කෙරේ

සපුගස්කන්ද ප්‍රදේශයේ ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද දහවල් ඇති වූ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ හයක් යොදවා තිබූ අතර ඊට අටවන පාබල හමුදා භට පිරිස්වල සහාය ද ලබාගෙන තිබුණා.

ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර ඉන් කර්මාන්තශාලාවට සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නැහැ.

COMMENTS