Homeඋණුසුම් පුවත්චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම නතර කිරීමට තීරණයක්September 10, 2022 7:06 pm 0 තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර කියයි.