T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි

T20 ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි

2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය නම්කර තිබේ.

එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය පහතින්,

රෝහිත් ෂර්මා (නායක)
කේ. එල්. රාහුල්
විරාට් කෝලි
සූර්ය කුමාර් යාදේව්
දීපක් හූඩා
රිෂාබ් පෑන්ට් (කඩුළු රකින්නා)
දිනේශ් කාර්තික් (කඩුළු රකින්නා)
හර්ඩික් පාණ්ඩ්යා
ආර්. අශ්වින්
යුසුවේන්ද්‍ර චලාල්
අක්සාර් පටේල්
ජස්ප්‍රිට් බුම්රා
බුවනේෂ්වර් කුමාර්
හර්ෂාල් පටේල්
අර්ෂ්ඩීප් සිං

https://bit.ly/3L57mOV