දසුන්ට ක්‍රික් ඉන්ෆෝ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය

දසුන්ට ක්‍රික් ඉන්ෆෝ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ ආසියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා.

මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැළකිල්ලට ගෙනයි එම වෙබ් අඩවිය 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම නම් කරනු ලැබුවේ.

ඊට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග මෙන්ම ඉන්දියාවේ විරාට් කෝලි, බුවනේෂ්වර් කුමාර් සහ පාකිස්ථානයේ නෂීම් ෂා ද ඇතුළත් වේ.

https://es.pn/3eP2BNz