රාජ්‍ය සේවකයින්ගේ වසර 5ක වැටුප් රහිත නිවාඩු චක්‍රලේඛය අවලංගු වෙයි

රාජ්‍ය සේවකයින්ගේ වසර 5ක වැටුප් රහිත නිවාඩු චක්‍රලේඛය අවලංගු වෙයි

රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නො වන බව වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මේ බව පවසනවා.

මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් බවයි වාර්තා වන්නේ.

ඉහත ක්ෂේත්‍ර හැර සෙසු ක්ෂේත්‍ර සඳහා මෙම චක්‍රලේඛය අදාළ නො වන බව සඳහන්.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බව යි වාර්තා වන්නේ.