වනිඳු T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉදිරියට

වනිඳු T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉදිරියට

නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිදු හසරංග එක පියවරක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණ ඇති වනිදු පත්ව ඇත්තේ 4 වන ස්ථානයටයි.

විස්සයි විස්ස පිතිකරුවන් අතර භානුක රාජපක්ෂ ස්ථාන 33ක් ඉදිරියට පැමිණ 34 වන ස්ථානයට පත්ව තිබෙනවා.