ගාලුමුවදොර පිටියේ විනාශය මිලියන 06ක් – ඇමති නිමල්

අරගලකරුවන් විසින් ගාලුමුවදොර පිටියේ ජනතාවගේ පහසුව සඳහා ඉදිකර තිබෙන ඉදිකිරීම්වලට සිදු කරන ලද හානිය රුපියල් මිලියන 06 කට වඩා වැඩි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්..


