ටෙනිස් පිටියට සමුදෙන විශිෂ්ටයා

හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඒ, මේ මස ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිත ලේවස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් අනතුරුවයි.
රොජර් ෆෙඩරර් අවස්ථා 20කදී ලොව ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර තිබේ.





