ලොතරැයි මිල දී ගෙන සංවර්ධනයට දායක වෙන්නලු

ලොතරැයි මිල දී ගැනීම මගින් රටේ සංවර්ධනයට සියලු දෙනාටම දායක විය හැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති, ජනාධිපති නිතීඥ රොනල්ඩ් සී. පෙරේරා පවසනවා.
මේ වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහිකළ ජයග්රාහකයින් 16 දෙනෙකුට චෙක්පත් ප්රදානය කිරීමේ උත්සවයකට ඊයේ එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

