රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක් (Video)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ට හෙල්මට් ප්‍රහාරයක් (Video)

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට හිස් ආවරණයකින් පහරදීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙදසැලක් අසලට පැමිණි අවස්ථාවක යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අතුරින් අයෙකු තම අත තිබූ හිස් ආවරණයකින් පහර දෙන අයුරු එම ස්ථානයේ තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

දර්ශන :- Hiru News