අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට – හෙට උද්ඝෝෂණ රැළියක්

අරගලයට නව ජවයක්, තරුණ බලය යළි කොළඹට යන තේමාව මුල් කරගෙන හෙට (24) උද්ඝෝෂණ රැළියක් පැවැත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
එය සවස 2.00ට ලිප්ටන් වටරවුවෙන් ආරම්භ වෙයි.
ඒ සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ජාලා හරහා ජනතාව දැනුවත් කිරීමේ විවධ දැන්වීම් පල වෙමින් තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලා හරහා පල වූ එවැනි දැන්වීම් කිහිපයක් පහතින්,




