අහුංගල්ලේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

අහුංගල්ලේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.