විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙන ලකුණු

විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙන ලකුණු

නොරොච්චෝලේ 3 වැනි ගල් අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දමා තිබෙනවා.

එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වනු ඇති බව යි වාර්තා වෙන්නේ.

නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ළඟදීම දැනුම් දෙන ඇති බව යි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ