කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් කෙරේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසයි මෙම රෙඟුලාසි නිකුත් කර ඇත්තේ.
වැඩි විස්තර සහ සම්පූර්ණ ගැසට් නිවේදනය් පහතින්,

