තෙල් මිලේ සුළු වැඩි වීමක්

තෙල් මිලේ සුළු වැඩි වීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ යළි සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන් වුණා.

එය පෙරේදා දිනයේ සටහන් වුණේ ඩොලර් 86 මට්ටමක යි.

බ්‍රෙන්ට් සහ ඔපෙක් තෙල් මිල ඩොලර් 86 – 89 අතර සටහන් වෙද්දී ඊයේ දිනයේ දීත් ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 80යි ශත 97ක් ලෙස තවදුරටත් පහත අගයක පැවතුණා.

COMMENTS