සුපිරි තරු දෙදෙනෙකුට T20 ලෝක කුසලානය අහිමිවෙයි

සුපිරි තරු දෙදෙනෙකුට T20 ලෝක කුසලානය අහිමිවෙයි

ඉන්දියානු කණ්ඩායමේ ජස්පිත් බුම්බ්‍රා සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මාර්කස් ස්ටොයිනිස් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට එක්නොවනු ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔවුන් ආබාධවලට ලක්වීම හේතුවෙන්.

මොවුන් වෙනුවට කණ්ඩායම්වලට එක්කරන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් සිදු කර නැහැ.