60න් විශ්‍රාම යෑමට කැබිනට් අනුමැතිය

60න් විශ්‍රාම යෑමට කැබිනට් අනුමැතිය

රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.