හෙට ගෑස් මිල අඩුවෙන හැටි

හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

