නව කෝප් සභාපති රංජිත් බණ්ඩාර

නව කෝප් සභාපති රංජිත් බණ්ඩාර

කෝප් කමිටුවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කර තිබෙනවා.

මීට පෙර එම තනතුර දැරුවේ, මහාචාර්ය චරිත හේරත් විසින්.