ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

මැදි ආදායම් රටක් වන ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

මෙරට ඒකපුද්ගල ආදායම දිනෙන් දින අඩු වීම හේතුවෙන් ලෝක සංවිධාන ආධාර ලබා දීම සඳහා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වර්ගීකරණය පහත දැමීමට තීරණය කළ බවයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

COMMENTS