රුහුණු සරසවි වෛද්‍ය පීඨයේ 200කට වැඩි පිරිසකට පන්ති තහනමක්

රුහුණු සරසවි වෛද්‍ය පීඨයේ 200කට වැඩි පිරිසකට පන්ති තහනමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, දෙවන වසරේ සියලුම සිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක් පනවා තිබෙනවා.

ඒ එම සරසවියේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ මුල් කරගෙන යි.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ කියා සිටියේ, දෙවන වසරේ සිසුන් 200කට වැඩි පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බවයි.

COMMENTS