ප්‍රථම වරට ජාතික හැඳුනුම්පත් ලබා ගන්නන්ට ගාස්තුවක්

ප්‍රථම වරට ජාතික හැඳුනුම්පත් ලබා ගන්නන්ට ගාස්තුවක්

පළමු වරට අයදුම් කරන්නෙකු සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 200ක් වනු ඇති.

මෙම නව ගාස්තු සංශෝධනය නොවැම්බර් 1 වැනි දා සිට ක්‍රියාත්මක වන බව යි වාර්තා වන්නේ.

එම සම්පූර්ණ ගැසට්ටුව පහළින්,