ආසියාවේ ක්‍රිකට් කිරුළ සොයා ශ්‍රී ලංකා කාන්තාවන් අද සටනට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (15) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි.

මෙරට වේලාවෙන් අද පස්වරු 1ට තරගය ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලිය දෙසැම්බර් 6 වන දා සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර, ඊට අදාළ කාල සටහන ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.



