Homeඋණුසුම් පුවත්මෝටර් රථයක් ගසක ගැටීමෙන් තිදෙනෙකුට ජීවිතය අහිමිවෙයිOctober 17, 2022 2:08 pm 0 අනුරාධපුරය ,පාදෙණිය මාර්ගයේ දළදාගම මංසන්ධිය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයක් ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.