බස් වර්ජනයක් අත ළඟ

බස් වර්ජනයක් අත ළඟ

කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබානොදුනහොත් ලබන 25 වන දායින් පසු වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.