ආර්ථික අර්බුදය උග්‍ර වුව හොත් ශ්‍රී ලංකාවට බරපතල අනතුරු රැසකට මුහුණ දීමට සිදුවෙයි

ආර්ථික අර්බුදය උග්‍ර වුව හොත් ශ්‍රී ලංකාවට බරපතල අනතුරු රැසකට මුහුණ දීමට සිදුවෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර වුව හොත් හෝ දීර්ඝ කාලයක් පැවතුණ හොත් ශ්‍රී ලංකාවට බරපතළ අනතුරු රැසකට මුහුණ දීමට සිදු වන බව ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය පවසනවා.

ඒ අනුව එම අර්බුදය හේතුවෙන් පාභෝගික භාණ්ඩ, සිල්ලර වෙළෙඳාම, බලශක්ති උත්පාදනය සහ ගොඩනැඟිලි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට බලපෑමක් සිදු වනු ඇති.

https://bit.ly/3gilrNM