Homeඋණුසුම් පුවත්තෙල් මිලේ සුළු වැඩි වීමක්October 21, 2022 10:25 am 0 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.