Homeඋණුසුම් පුවත්විදුලි කප්පාදුවේ වෙනසක්October 22, 2022 7:49 pm 0 එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා. එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.