කෙහෙවලු පටලවා ගත් මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණියෝ (Photos,Video)

කෙහෙවලු පටලවා ගත් මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණියෝ (Photos,Video)

පසුගිය දා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරඟය අතර තුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට තරඟය සඳහා එක්ව සිටි සුරූපිනියන් ද මැදිව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවති මෙම තරඟය සඳහා තරඟකාරියන් 14 දෙනෙකු තරඟ වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.

ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ ලෙස ඇන්ජලියා ගුණසේකර කිරුළු පලඳා තිබේ.