WhatsApp නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා – Meta සමාගමෙන් ප්‍රකාශයක්

ලොව පුරා WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් WhatsApp හි මව් සමාගම වන Meta Platformහි ප්රකාශයෙක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ, “සමහර පුද්ගලයින්ට දැනට පණිවිඩ යැවීමේ ගැටළු ඇති බව අපි දන්නවා. හැකි ඉක්මනින් සෑම කෙනෙකුටම WhatsApp නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින” බවයි.

