ලබන 01 දා, තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල පහලට

ලබන 01 දා, තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල පහලට

ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල, සියයට 10 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩු වී ඇති මිල ගණන් ආපනශාලා හිමියන් වෙත ලැබිය යුතු බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.