සිංහයන්ට විශිෂ්ට ජයක්

සිංහයන්ට විශිෂ්ට ජයක්

ඈෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 04ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

විශිෂ්ට පිතිහරඹයක නියැලුනු ධනංජය ද සිල්වා නොදැවී 66යි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්විය.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්විය.