මරදානේ පිටි පනින කෝච්චි (Photos)

මරදානේ පිටි පනින කෝච්චි (Photos)

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද දිනයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වන සහ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සිදු වුණා.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබූ දුම්රියක් අද දහවල් 2 ට පමණ පීලිපැනීමක් ලක්ව තිබුණා.

ඊයේ දිනයේත් දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබුණා.