රජයට එරෙහි පා ගමන මරදානෙන් හිරවෙයි

රජයට එරෙහි පා ගමන මරදානෙන් හිරවෙයි

වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට මරදාන අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

විරෝධතා පාගමන මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසළින් ආරම්භ වූ අතර එය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුවට ළගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී ඇත්තේ.

COMMENTS