තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට අදාළව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව ජානකී සිරිවර්ධන නැමති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (04) පෙරවරුවේ කොළඹ – කොටුවේ පිහිටි ඇයගේ කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.