තවත් ගැසට්ටුවක් එළියට

තවත් ගැසට්ටුවක් එළියට

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

එහිදී මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුතුව පංච පුද්ගල ජාතික කමිටුවක් පළාත් පාලන ආයතන කොට්ඨාසහි සීමා නිර්ණයට පත් කර තිබෙනවා.

COMMENTS