ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට

ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට

පුස්සැල්ලාව – හෙල්බොඩ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් සහිත ප්‍රදේශයක දී මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් සිදු වූ අනතුරින් බවුසරයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොට්‍රැප් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

COMMENTS