ගම්පහ පෞද්ගලික බස් වර්ජනයක්

ගම්පහ පෞද්ගලික බස් වර්ජනයක්

ගම්පහ නගරයෙන් ගමන් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පොලීසිය විසින් අත්තනෝමතික ලෙස දඩ පැනවීම සිදුකරන බවට පවසමින්.

ගම්පහ – කොළඹ ( මාර්ග අංක 200 ) , කිරිදිවැල ( මාර්ග අංක 205) , කඩුවෙල ( මාර්ග අංක 1/ 228) , පූගොඩ (207), පහළ යාගොඩ ඇතුලු මාර්ග කිපයක බස් ධාවනය කිරීම මෙලෙස නතර කොට ඇත.

COMMENTS