පාකිස්ථානය අවසන් සටනට

පාකිස්ථානය අවසන් සටනට

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට ප්‍රවේශ වීමේ අවස්ථාව පාකිස්ථානය විසින් දිනා ගත්තා.

ඒ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරමින්.

COMMENTS