ගෝල්ෆේස් පිටිය අදත් උණුසුම් වෙයි – ජනතා විරු සමරුවට පොලීසියෙන් බාධා (Video)

ගෝල්ෆේස් පිටිය අදත් උණුසුම් වෙයි – ජනතා විරු සමරුවට පොලීසියෙන් බාධා  (Video)

අරගලයේ ක්‍රියාකාරීන් විසින් අද (09) කොළඹ ගාලුමුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල වී තිබුණා.

අරගලයේ ඓයිතිහාසික ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් දිනයක් ලෙස 09 වැනිදාව හඳුන්වා දී තිබෙනවා.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා,

COMMENTS